[ කාලය 00:07 ]
අනිත් එක මාර්ගඵල ලැබුවා නං අඩුගානේ සෝවාන් මාර්ගඵලය වත් කිසිම කෙනෙක් මම සෝවාන් උනා කියලා කියන්නේ නෑ. කියන්නැත්තේ එක උන්වහන්සේගේ නිධානයක්. හැබැයි යම් කෙනෙක් කියනවා නං ඒ කියන්නේ නැති කෙනෙක් කියලා අපි තේරුං ගන්නවා.
[ කාලය 01:35 ]
නමුත් ඒ ඇත්තෝ මම මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ නෑ. කියන ඇත්තෝ මාර්ගඵල ලබලා නෑ.
--
[ කාලය 05:54 ]
ඒ වාගේ අවස්ථාවල තව කෙනෙකුට අනුග්‍රහ පිණිස අඟවනවා මාර්ගඵල. ඒ හැර නිතර කියන සිරිතක් නෑ කියන එකයි අපේ පිළිතුර. තුන් පිටකයේ කොහොවත් එහෙම කියලා නෑ නොකියනවයි කියලා.
අතිරේක කියවීම්: