යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලද බැවින් ඒ පිළිබඳ දන්වා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත යනව ලද ඊ-මේල් ලිපිය: Duties neglected by the Telecommunications Regulatory Commission of Sri Lanka
සබැඳි:
- 2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම
- 2020/06/24 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය සහ ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් තුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා 2020/06/25 දින ඊ-මේල් ලිපියක් යැවීම
- ධර්මවාදීන් විනයවාදීන් ඇති විට අධර්මවාදීන් අවිනයවාදීන් ෆේස්බුක්වල පිනුම් නොගහාවිද?