ශික්ෂාපද සමාදන් වීම පිළිබඳ කිරුළපන ධම්මවිජය හිමිගේ ප්‍රලාප

Submitted by Kamal Wickramanayake on

ශික්ෂාපද සමාදන්ව හික්මිය යුතු බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල දැක්වෙනවා. කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඒ බව සිහි නොවී මෙහෙම ප්‍රලාප දෙසන්න යොමුවීම පුදුමයක්.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ඛුද්දකපාඨපාළියේ දසසිකපද
  2. විකාලයේ ආහාර පිළිගැනීමෙන් කිරුළපන ධම්මවිජය හිමි ඇවතට පැමිණීම
  3. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය