ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ නිරයවග්ගයෙන්:
පාලියෙන්:
සෙය්යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො
යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො.
සිංහල පරිවර්තනය:
සිල් නැති, කාය වාක් සංයමය නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.