2020/06/24 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය සහ ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය

Submitted by Kamal Wickramanayake on

යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ඊ-මේල් ලිපියට ලද ප්‍රතිචාරය: Fw: Request to block YouTube in Sri Lanka for causing harm to Buddhism

ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය: Re: Fw: Request to block YouTube in Sri Lanka for causing harm to Buddhism

සබැඳි:

  1. 2020/05/10 දින යූටියුබ් වෙත ඊ-මේල් ලිපියක් යැවීම
  2. 2020/05/18 දින යූටියුබ් වෙත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම
  3. 2020/05/25 දින යූටියුබ් වෙත නැවත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම
  4. 2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම