[ කාලය 03:44:07 - 03:46:08 ]
යම් භික්ෂුවක්: ... සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන සතර මගඵල අද කාලේ මේ එකටම ලබනව ද වෙන වෙන්ම ...
රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: නෑ, මගේ ජීවිතේ මං ඒවා වෙං වෙංව ලබලා තියෙන්නේ. ...
තවත් යම් භික්ෂුවක්: ... ඒ කියන්නේ අර දැන් සෝවාන් උනත් ඒ වෙච්ච ගමන්ම ඒක දැනෙන්නෙත් නෑ. ...
රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: ... නමුත් ඒක බැලුවේ අවසානයට ගිහිල්ලයි. එතකං බැලුවේ නෑ. ...
සබැඳි:
- රාජගිරියේ නානා ත්‍රිවිද්‍යා සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් ලු!
- රාජගිරියේ නානා කවදාකවත් තමන්ගේ අධිගමයක් ගැන කියලා නෑ ලු, හොඳේ?
- වල්පොල ගෝතම හිමි රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කර නැතැයි මුසාවක් දෙසීම
- වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම
- පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
- මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමට ක්‍රමයක්