Submitted by Kamal Wickramanayake on April 5, 2020 - 12:33 +0000
මෙම ලිපියේ වෙනත් අන්තර්ගතයක් උවමනාවෙන්ම ලියා නැත.
සබැඳි:
- ලංකාවේ දිනයට අනුව "March 30, 2020" යන දිනැතිව යූටියුබ් වෙබ් අඩවියේ පළ කෙරී ඇති ව්‍යාජ ලෙස හඬ කවා ඇති වීඩියෝවක අන්තර්ගතයට අනුව මෙම ලිපියේ මාතෘකාව ලියන ලද අතර එම ව්‍යාජ බව නිසා ඊට අදාළ සබැඳිය මෙහි දක්වා නැත.
- මිසදිටු ගත් වහරක අභයරතනාලංකාරගේ ප්‍රලාප අඩංගු වීඩියෝවකට යොමුවක්: "ඩෙංගු උණට ප්‍රතිකාරයක්."