පරිත්‍යාග

අප වෙත සහය දැක්වීමට උත්සුක වීම පිළිබඳ ස්තුතියි.

අපි අන් අයට දහම් අවබෝධයට උපකාර කිරීම, ශාසන ශෝධනය, සඞ්‌ඝ සමඟිය ඇති කිරීම සහ ශාසන චිරස්ථිතියට කටයුතු කිරීම යන ක්‍රියාවන්හි වෙහෙස වන්නෙමු. තවද ගුණ ධර්මයන්ගෙන් පෝෂිත මිනිසුන් පිරි සමාජයක් උදෙසා සමාජ පරිවර්තනයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නෙමු. අප විසින් කරගෙන යනු ලබන සමහර කටයුතුවලට මහත් මුදලක් වියදම් කිරීමට සිදු නොවන අතර එම වියදම් පුද්ගලිකව දැරීමට හැකිය. එහෙත් වැඩිමනත් දෑ කිරීමේදී සහ බොහෝ සෙයින් කාලය වැයවන කටයුතුවලදී පුද්ගලිකව දැරීමට අපහසු මූල්‍යමය සීමාවන් ඇති වේ. ඔබගේ සහය සමාජයට ධනාත්මක වෙනසක් ගෙන ඒමට අප ගන්නා උත්සාහය ශක්තිමත් කරනු ඇත.

ඔබ යම් පරිත්‍යාගයක් කරතොත් ඒ පිළිබඳ donate@trekmentor.com යන ලිපිනයට විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කරන්න.

අපගේ බැංකු ගිණුම් විස්තර සඳහා මේ පිටුවට පිවිසෙන්න: https://www.trekmentor.com/si/bank-accounts